සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති සියයට 09 ක පොලී අනුපාතය සියයට 13 ක් දක්වා ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මෙම අරමුදල සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගෙන ගිය ප්‍රචාරය පදනම් විරහිත බවට ඔප්පු වී ඇති බවටයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.