අබලන්ව පවතින ග්‍රාමීය මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම යළි ආරම්භ කෙරුණා.
ව්‍යාපෘතිය යටතේ අත්තනගල්ල වීරගුල ගම්මානයේ දැඩි ලෙස අබලන්ව ඇති මාර්ග සංවර්ධනය කර ජනතා අතියිට පත් කෙරුණා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර ,අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම මාර්ග සංවර්ධන කර තිබුණා.
මාර්ග අබලන්ව පැවතීම හේතුවෙන් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා.
රටේ පැවති තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින අතර මෙවැනි සංවර්ධන ව්‍යාපෘති යලි ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/A_-RGUskxL0″]