සංශෝධන සහිතව ක්‍රීඩා පනත් කෙටුම්පත ගෙන එන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xCXLvHXn51s”]