fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

15 හැවිරිදි දරුවා බිල්ලට ගත් අනතුර

hasiniek
By hasiniek මැයි 17, 2023 10:49

15 හැවිරිදි දරුවා බිල්ලට ගත් අනතුර

ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කැකිරාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ සිදු වූ මෙම අනතුරෙන් මිය ගියේ මහඉලුක්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුයි.

තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියකට සහභාගී වී යළි නිවසට එමින් සිටියදී මෙම සිසුවා අවාසනාවන්ත ලෙස අනතුරටපත් වන්නේ නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරකදීයී.

අනතුරට පත් මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් අසල තිබූ දුරකතන කනුවකද ගැටී තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලාවැව ප්‍රාදේශීය රෝහට ඇතුළත් කෙරුණා.

hasiniek
By hasiniek මැයි 17, 2023 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්