නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද (24) දිනයේ ද ක්රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.