ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා.
ලිට්රෝ සමාගම ගෑස් මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම අනුමත කර නොමැති අතර ඒ් සඳහා කැබිනට් අවසරක් ලබා දී නොමැති බව ද රජය පවසනවා.
එම නිසා ගෑස් මිලෙහි ඉහළ යාමක් අද රාත්රියේ සිදු නොවන බවයි රජය වැඩිදුරටත් නිවේදනය කළේ.
