විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී ප්‍රනාන්දු මහතා විසින් නව පත්වීමට අදාළ ලිපිය අබේසේකර මහතා වෙත පිරිනමා තිබෙනවා.
රොහාන්ත අබේසේකර මහතා විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයායි.