සියලුම ආගම්වල දහම් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා. එම ක්ෂේත්රය සම්බන්ධ විද්වතුන් ඊට සම්බන්ධකර ගන්නා බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
රත්නපුර අයගහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ 51 වන සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේ දී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෝක බෞද්ධ භික්ෂු සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය මුදුවල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/7_dPJOHAEfY”]
