ඊයේ දවස පුරා ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිග පෝලිම් දකින්න ලැබුණා. මේකට හේතුව ඉන්ධන හිගයක් තියෙනවා කියලා විශ්‍රාම ගියපු වෘත්තිය සමිති නායකයෙක් කරපු බොරු ප්‍රකාශයක් කියලයි රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ වගේ බොරු ප්‍රකාශ කරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BvwpGP4fN4g”]
