fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලවකැලේ නගරයේ සති පොළ විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 14:55

තලවකැලේ නගරයේ සති පොළ විවෘත කෙරේ

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නගර සියයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තලවකැලේ නගරය සංවර්ධනය ආරම්භ කෙරුණා.

ඒ යටතේ තලවකැලේ නගරයේ සති පොළ විවෘත කිරීම ලිදුල නගර සභාවේ සභාපති ලෙච්චමන් හාරතිදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රදේශයේ රැකියා විරහිත සිය දෙනෙකුට පමණ මෙහි රැකියා අවස්ථා පවතින බවයි ඒ මහතා මෙහිදී  ප්‍රකාශ කළේ. කෘෂීකර්මාන්තයේ නිරත ගොවි ජනතාවට තම නිෂ්පාදන අලෙවි කිරීමට පහසුකම්ද මෙමගින් සැලසෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්