හමුදාපතිලා අස්වෙයි – බ්‍රසීල ජනපතිගේ තනතුර අනතුරේ

හමුදාපතිලා අස්වෙයි – බ්‍රසීල ජනපතිගේ තනතුර අනතුරේ 0

🕔19:31, 31.මාර්තු 2021

බ්‍රසීලය තුළ කොරෝනා වයිරසය ඉතා සිඝ්‍රයෙන් පැතිරයාම නිසා ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ද අඩු වී තිබෙනවා. එක් දිනයකදී කොරෝනා ආසාදනයෙන් මිය ගිය වැඩිම සංඛ්‍යාව සනිටුහන් කරමින් ඊයේ දිනයේ 3780 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට තුළ මේ වන විට කොරෝනා ආසාදනයෙන් මිය ගොස්

Read Full Article
මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි

මෙරට තෙවැනි විශාලතම ජලාශයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹෙයි 0

🕔17:32, 31.මාර්තු 2021

තන්තිරිමලේ ප්‍රදේශයේ මෙරට තෙවැනි විශාලතම ජලාශය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුනා. ඒ් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්  දිස්ත්‍රික්ක තුනක පානීය ජල අවශ්‍යතා සහ වගා කටයුතු සදහා මෙමගින් ජලය සැපයෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි මෙහි ඉදිකිරීම් සිදු කරන්නේ. යෝජිත ජලාශයේ ධාරිතාව අක්කර අඩි 169,000

Read Full Article
පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට බිරිඳකගෙන් චෝදනා

පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට බිරිඳකගෙන් චෝදනා 0

🕔16:34, 31.මාර්තු 2021

පොලිස් පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට එම පුද්ගලයාගේ බිරිද චෝදනා කරනවා. මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තම සැමියාට අධිකරණයෙන් ඇප ලැබුණද පහරදීම නිසා ඇති වූ රෝගි තත්ත්වය මත කළුබෝවිල රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලැබ පිටව ගියද ඊයේ අලුයම යළි රෝහල්ගත

Read Full Article
තවත් 161 දෙනෙකු සුවය ලබයි

තවත් 161 දෙනෙකු සුවය ලබයි 0

🕔16:32, 31.මාර්තු 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 161 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 89,251ක් දක්වා ඉහළ ගියා.

Read Full Article
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට PCR යන්ත්‍රයක්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් රත්නපුර ශික්ෂණ රෝහලට PCR යන්ත්‍රයක් 0

🕔16:20, 31.මාර්තු 2021

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් රත්නපුර ශික්ෂණ රෝහල වෙත නව පීසිආර් යන්ත්‍රයක් ප්‍රදානය කෙරුණා. මෙම පීසිආර් යන්ත්‍රයේ වෙළදපොල වටිනාකම රුපියල් ලක්ෂ පනස් හතරක්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සියලු සේවකයන්ගේ දෛනික වැටුප මේ සදහා දායක කර තිබෙනවා. රත්නපුර ශික්ෂණ රෝහල මේ

Read Full Article
හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි

හරිත ටීවී රූපවාහිනී නාලිකාව විකාශන කටයුතු අරඹයි 0

🕔15:45, 31.මාර්තු 2021

හරිත රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි. කෘෂිකර්මාන්තයෙන් පෝෂිත අතීත සෞභාග්‍යය යළි උදා කරනු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මඟපෙන්වීම හරිත රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන අරමුණයි. හෙළවත්, හරවත්, හිතවත් යන්න එහි

Read Full Article
රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල්

රන්ජන්ගේ සහනය ලබා දෙන්න අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නැහැ – අතිරේක සොලිසිටර් ජෙනරාල් 0

🕔15:24, 31.මාර්තු 2021

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සදහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තින්දුව ප්‍රකාශ කිරීම ලබන මස 5 වනදා තෙක් කල් තබන බව අභියාචනාධීකරණය දැනුම් දුන්නා.

Read Full Article
හෙරොයින් සහ අවි ආයුධ සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඉන්දීය මුහුදු තීරයේදී අත්අඩංගුවට

හෙරොයින් සහ අවි ආයුධ සමඟ ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු ඉන්දීය මුහුදු තීරයේදී අත්අඩංගුවට 0

🕔15:01, 31.මාර්තු 2021

හෙරොයින් කිලෝ ග්‍රෑම් 300ක් සහ අවි ආයුධ සමගින් ඉන්දීය මුහුදු තීරයේදී ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3,000කට ආසන්න බවයි එරට බලධාරීන් පවසන්නේ. කේරළයේ, විසින්ජම්

Read Full Article
අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ

අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනේ 0

🕔14:51, 31.මාර්තු 2021

අනතුරට ලක්වූ ශ්‍රී විජය ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීමට හැකි වී තිබෙනවා. පසුගිය ජනවාරි මස 9 වනදා ජාවා මුහුදේදී මෙම ගුවන් යානය අනතුරට ලක්වුණා. එහිදී පුද්ගලයන් හැට දෙදෙනෙකුට ජීවිත අහිමි වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී සිදුවූ සංවාද ඇතුළත් රෙකෝඩරයද කළු

Read Full Article
චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO)

චීන කොවිඩ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 06 ජනපතිට භාරදෙයි (VIDEO) 0

🕔14:01, 31.මාර්තු 2021

චීන රජය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුනායක ගුවන් තොටුපොලේදී අද භාර ගත්තා. ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී ජිං පිං මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණේ. එන්නත් මාත්‍රා ලක්ෂ හයක් රැගත්

Read Full Article

Default