උමා ඔය ආශ්‍රිතව පවතින පුරාවිද්යාත්ම ස්ථාන රැසක් නිසි සංරක්ෂණයකට ලක් නොවීමෙන් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.
මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාව වන උමා ඔය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් දැකගත හැකියි. වලගම්බා රජු විසින් ඉදිකරන ලදැයි සැලකෙන ඉපැරණි පාලම ද මීට ඇතුළත්. උළුගල රජමහා විහාරයට ගමන් කිරීමට මෙම පාලම ඉදිකළ බව ජනප්රවාදයේ සදහන් වනවා. එම ස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අයුරු දැකගත හැකියි. එමෙන්ම ගවේෂණයට ලක්නොවූ ශිලා ලේඛණ රැසක් ද පවතින්නේ විනාශ වී යාමේ තර්ජනය මධ්‍යයේ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/HDi9ULwBJfk”]