කොවිඩ්-19 ව්‍යාප්තිය වැලැක්වීමට සිදු කරගෙන යනු ලබන වැඩ පිළිෙවලට අනුව කොවිඩ්-19 වෛරසය පැතිරීම මර්ධනය කිරීම සඳහා පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.