නිල් මැණිකකින් නිර්මාණය කළ බුදුපිළිමයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෞරාණික වටිනාකමකින් යුත් මෙම පිළිමයේ ප්රමාණය අගල් දෙකක්. එය රුපියල් කෝටි 600 කට අලෙවි කිරීම සදහා සූදානම්ව තිබියදී මොනරාගල කුඹුක්කන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් රඹෑව, අනුරාධපුරය, පේරාදෙණිය යන ප්ර දේශවල පදිංචිකරුවන්. මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි වැටලීම සිදුකළේ.
*** අශෝකා / පොලිස් නිවේදන /රුවන්තිකා/ 10.28
ස.නිෂ්පාදක නම – කාලය –
NLE අධීක්ෂක- සංස්කරණ අධීක්ෂක- පූර්ණ අධීක්ෂක-
