අද දහවල් මාලදිවයිනේ සිට 295 දෙනෙකු දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.
කටුනායක ගුවන්තොටුපොළේදී PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර තිබෙනවා.