ගල්කිස්ස ප්‍රදේශයට මත්කුඩු අලෙවි කළ බව කියන වසා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු අලෙවියෙන් උපයාගත් රුපියල් දෙලක්ෂ අසූ එක්දහසක්ද සමගයි. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මොහු මත්කුඩු සම්බන්ධ නඩු කිහිපයකම සැකකරුවකු බවයි පොලීසිය පවසන්නේ.