බීජිං අගනුවර පාසල් හා උසස් අධ්‍යාපන ආයතන රැසක් විවෘත කිරිමට චීනය තීරණය කළා.
කොරෝනා වයිරසය හේතුවනේ පසුගිය කාලයේදි ඒවා වසා දමා තිබුණා.
ඒ අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ලබන 27 වනදා සිට ආරම්භ කරන බවයි චීන බලධාරින් සදහන් කළේ.
මධ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු මැයි 11 වනදා ආරම්භ කිරිමයි ඔවුන්ගේ අපේක්ෂාව.
