රට මුලුමනින්ම වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/3QDdO2oZhj0″]