රනිල් හා සජිත් පිළ එක්ව මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට එකවර පිළිතුරු ලබාදිය හැකි බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රගහල පරිශ්රයේ පැවති උත්සවයකදී අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/J-SfdTHZIj4″]