උපාධිධාරී රැකියා අපේක්ෂකයින්ට පත්වීම් ලිපි ලැබී නොමැතිනම් ඒ සදහා මහජන නියෝජිතයෙකු හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JvOCZcWQrmI”]