පාර්ලිමේන්තුව අද (05) පස්වරුවේ රැස්වෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්තී‍්‍රවරුන්ගේ වාචික ප්‍රශ්න වලට අද (05)) පිළිතුරු ලබාදෙන බවයි සන්නිවේදන දෙපාර්තෙම්න්තුව සඳහන් කළේ. ඒ පස්වරු එකේ සිට 1.30 දක්වා අතර කාලයේදී. ධුරයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්තී‍්‍රවරුන්ගේ වාචික ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.
මෝටර් වාහන පනත යටතේ වන නියෝග සම්බන්ධවයි විවාදය පැවැත්වෙන්නේ. පාර්ලිමේන්තුවේ කාරක සභා තුනක් සඳහා නම්කර ඇති සාමාජිකයන්ගේ නම් අද (05) ප්‍රකාශයට පත්කිරීමටයි නියමිතව තිබෙන්නේ.