fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේගවත් සංවර්ධනයට බාධාවන අණපනත් සංශෝධනය සදහා රජය ක්‍රියා කරනවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 17:09

වේගවත් සංවර්ධනයට බාධාවන අණපනත් සංශෝධනය සදහා රජය ක්‍රියා කරනවා

සාම්ප්‍රදායික කර්මාන්තවල දියුණුවට මෙන්ම රටේ වේගවත් සංවර්ධනයට බාධාවන ලෙස පනවා ඇති අණපනත් සංශෝධනය සදහා වත්මන් රජය ක්‍රියා කරන බව ආචාර්ය නාලක ගොඩහේවා මහතාපවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්