සාම්ප්‍රදායික කර්මාන්තවල දියුණුවට මෙන්ම රටේ වේගවත් සංවර්ධනයට බාධාවන ලෙස පනවා ඇති අණපනත් සංශෝධනය සදහා වත්මන් රජය ක්‍රියා කරන බව ආචාර්ය නාලක ගොඩහේවා මහතාපවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZEP9a0IXsyY”]