ශ්‍රී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස කි‍්‍රකට් තරඟාවලිය ලබන 05 වනදා ආරම්භ වනවා.
තරඟ තුනක් ඊට ඇතුලත්. දිවා රාති‍්‍ර තරඟ ලෙසයි ඒවා පැවැත්වෙන්නෙ. ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රඩකයන් මේ වන විටත් පුහුණුවිම් ආරම්භ කර ඇති බව කි‍්‍රකට් ආයතනය සදහන් කළා. පුහුණුවිම් අතරතුර ඇතිවු ආබාධයක් හේතුවෙන් නුවන් ප්රදිප්ට මෙම සංචාරය අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.