ධීවර කර්මාන්තයට නව තාක්ෂණය හදුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා. මත්ස්‍ය ගහණය වැඩි ස්ථාන හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝණ කැමරා යොදාගන්නා බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ.
ඉදිරි මාස දෙකේදී මෙම නව තාක්ෂණය හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ.