වෛද්‍ය සාෆි ෂිහබ්දීන් පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා.
විජය ධරණී ජාතික සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. තවත් ස්වාමීන් වහන්සේ කිහිප නමක ද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/8sWZQDTCmh8″]