රට වෙනුවෙන් හා සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ජනතාව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද සිය ඡන්දය ලබා දෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කලුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZSWwkZlkv5g”]
