හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට වංචා දුෂණ සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන 18 වනදා පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ ඔහු රාජ්‍ය බැංකුවක සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ දී බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියකට පරිගණක දෘඩාංග මිලදි ගැනීමේදී සිදුව ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතාවක් හේතුවෙන්.