එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි දින දෙක තුළදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.
ගාල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ ඔහු මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yCYlxpyG8EQ”]