දේශපාලනඥයින් සුරසැප විඳින යුගය සහමුලින්ම නතර කර රටේ දූ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් එම මුදල් යොදවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හම්බන්තොට බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 46ක් වටිනා නවීන බස් රථයක් ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සැමට සහන වැඩසටහන යටතේ අමාත්‍යවරයාගේ මූල්‍ය දායකත්වය හා දානපතීන්ගේ පරිත්‍යාග මතයි බස් රථය පිරිනැමුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/5dxZuDOMMmA”]