මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වුණා.
ඊයේ රාත්‍රී 12.13 සිට අද අලුයම 5.47 දක්වායි ශ්‍රී ලාංකිකයින්ට එය නැරඹීමේ අවස්ථාව උදා වුණේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ග්‍රහලෝකාගාරය ආදී ස්ථානවලදී එය විශේෂයෙන් නිරීක්ෂණය කෙරුණා.
