fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස් පක්ෂය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 13:34

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට නිදහස් පක්ෂය තීරණය කරයි

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2019 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්