ඉන්දියාවේ වනජීවී නිලධාරීනියකට පහර දීමේ සිද්ධියකට විරෝධය පල කරමින් එරට වනජීවී නිලධාරීන් උද්ඝෝෂණවල නිතර වනවා. පොලිස් නිලධාරීන් බලා සිටියදී කාන්තා වනජීවී නිලධාරිනියට උන බටවලින් කෲර ලෙස පහරදීම ඊට හේතුවයි. පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.