fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝම්බ තුනක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 11:27

බෝම්බ තුනක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රිමාන්ඩ්

මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් සහ පුපුරන ද්‍රව්‍ය සමඟ මතුගම වැලිපැන්න ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගහරුවාදා(07) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ සැකකරු මතුගම වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ. වැලිපැන්න හිඩ්ඩ‍්‍රාම මාවතේ පදිංචි හතලිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඒ පොලීසියට ලැබුනු තොරතුරකට අනුව.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්