සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ පරපුරේ සාක්කු පුරවා ගැනීමට නොව පොදු ජනතාවගේ අතමිට සරු කිරීමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සදාලෝකපූජිත කුමාර සංගක්කාරගම ඉදිකිරීම් ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ලුණුගම්වෙහෙර කැන්දගස්මංකඩ ඉදිකෙරෙන සදාලෝකපූජිත කුමාර සංගක්කාරගම නිවාස 25 කින් සමන්විතයි. දෙදහස් එකසිය විසිහය වන උදා ගම්මානය වන මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 712 ක්. රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/4D2g7XA-shw”]