ජනතා විමුක්ති පෙරමුනේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. විධායන ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙලේ වත්මන් තත්ත්වය පිළිබද එහිදී කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/YSx7Xm0k75o”]