අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ඉඩම් දෙපාර්තමේන්තුව ලෝකයේ හොදම දෙපාර්තමේන්තු පනහ අතරට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. බලපිටියේ පැවති ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
උප්පැන්න සහතික, ඉඩම් ඔප්පු ඇතුලු අත්‍යවශ්‍ය ලියකියවිලි ලබා දීම මෙම එක්දින සේවාව මගින් සිදුකෙරුණා. ලියා පදිංචි කළ ඔප්පු ජනතාව වෙත ලබා දිම ද සිදුකෙරුණේ අමාත්‍යවරයා අතින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/NjS9leyrGyw”]