fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩම් දෙපාර්තමේන්තුව ලෝකයේ හොඳම දෙපාර්තමේන්තු 50 අතරට ගේනවා

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 17:06

ඉඩම් දෙපාර්තමේන්තුව ලෝකයේ හොඳම දෙපාර්තමේන්තු 50 අතරට ගේනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ඉඩම් දෙපාර්තමේන්තුව ලෝකයේ හොදම දෙපාර්තමේන්තු පනහ අතරට රැගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. බලපිටියේ පැවති ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

උප්පැන්න සහතික, ඉඩම් ඔප්පු ඇතුලු අත්‍යවශ්‍ය ලියකියවිලි ලබා දීම මෙම එක්දින සේවාව මගින් සිදුකෙරුණා. ලියා පදිංචි කළ ඔප්පු ජනතාව වෙත ලබා දිම ද සිදුකෙරුණේ අමාත්‍යවරයා අතින්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2019 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්