කියුබ් 35 ට වඩා අඩුවෙන් පස් ප්‍රවාහනය කරන්නේ නම් එහිදී ප්‍රවාහනයට ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය බලපත්‍රයක් ලෙස සළකන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/-Bnr35tWbHw”]