නව ආයෝජන කලාප හදුනාගත් ප්‍රදේශවල ස්ථාපනය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්රකාශකළා. ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය වසර කිහිපය තුළ ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ඒවායේ ප්‍රතිඑල මේ වසරේදී ලබාගත හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
