සමන් ඒකනායක මහතා අග්රාමාත්ය ලේකම් වශයෙන් පත්කර තිබෙනවා. ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමා මෙම පත්කිරිම සිදුකර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්රාමාත්ය කාර්යාලය සඳහන් කළේ.

අග්රාමාත්ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කෙරේ
කියවීමට මිනිත්තු 0