ප්‍රවාහනය කරමින් තිබූ ඇත් දළ ටොන් තුනකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව කාම්බෝජියා පොලිසිය ප්‍රකාශ කළා. මොසැම්බික් රාජ්‍යයේ සිට ඒවා ගෙන්වා ඇති බවටයි විමර්ශනවලදී හෙළි වුණේ. විවිධ රටවලට ප්‍රවාහනය කිරිම සඳහා පසුගිය කාලයේ අප්‍රිකා කලාපයෙන් මෙවැනි ඇත් දළ ජාවාරම් සිදුවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.