විදේශීය අතපෙවීම් රටට අවශ්‍ය නැති බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන්වහන්සේ පවසනවා. රටේ පවත්නා දේශපාලන ගැටළුවලට අභ්‍යන්තරයෙන්ම විසදුම් සෙවීමට හැකි බවයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ldNq4EOhS_M&feature=youtu.be&fbclid=IwAR1_QL3ZcynfnhUuUExosTYj2eGoHoMFSemhVsh02hsjXiRkGpEDk2aeIp4″]
ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ තීරණයට කිසිදු විදේශ බලවේගයකට අභියෝග කළ නොහැකි බව ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xf1tUopQMD0″]
