බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම ක්ෂේත්රය සදහා වැඩිම සහන ලබාදුන්නේ වත්මන් රජය බවයි පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=JA9BjhbAqwI&feature=youtu.be”]
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගිරිතලේදී පැවැත්වුණා. ගොවි ජනතාවට සහන ලබාදීමේ දී මතුව ඇති ගැටලු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා.
