දිවයිනම ආවරණය වන පරිදි වැඩිහිටියන් සදහා වෛද්‍ය සායන දොළොස් දහසක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින්. පළමු වැඩසටහන අම්පාර දිස්ති‍්‍රක්කයේ විහාරස්ථාන 07ක් කේන්ද්‍ර කර ගනිමින් අද ඇරඹෙන බවයි අමාත්‍යාංශය සදහන් කළේ. පැළ දස කෝටියක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පළතුරු පැළ බෙදාදීම ද ඊට සමගාමිව සිදු කරන බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

වැඩිහිටියන් සදහා වෛද්‍ය සායන දොළොස් දහසක්; පළමු සායනය අද
කියවීමට මිනිත්තු 0