ව්‍යාජ ඇමරිකා ඩොලර් නෝට්ටු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවටව ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපලේ දි වැටලීම සිදුකළ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ. සැකකරු ලාහෝ්ර් නුවර සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරිම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට කටයුතු කළා.