Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 12:42

නීතිවිරෝධී මුදල් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඇමරිකා ඩොලර් නෝට්ටු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවටව ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපලේ දි වැටලීම සිදුකළ බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරු ලාහෝ්ර් නුවර සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා. සැකකරු වැඩිදුර ප‍්‍රශ්න කිරිම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 12:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්