විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලන්කන් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

© 2024 ITN News - Powered by ITN DIgital.