fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:30

විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කෙරේ

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලන්කන් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්