රට දිනවන අභියෝගයට සූදානම් මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ බලංගොඩ ආසන බල මණ්ඩලය ප්රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ / එම පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්රධානත්වයෙන්. වතුකරයේ ජනතාවගේ වැටුප් ප්රශ්නය මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් දැක්වූවා.
ටිල්වින් සිල්වා – ප්රධාන ලේකම් – ජවිපෙ,
[ot-video type=”youtube” url=”https://youtu.be/MopPThhlgrw”]