කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ හා බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) දිනයේ පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වෙනවා.

