fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම රටට අපකීර්තියක්

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 19:42

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම රටට අපකීර්තියක්

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සමස්ත රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මේ අතර අද (06) දිනයේත් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

පා.ම. විමල් වීරවංශ,

පළාත් සභා ඡන්ද විමසීම් සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ කල් තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වූවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 6, 2018 19:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්